/ Dec 06, 2025

ADB වෙතින් ඩොලර් මිලියන තුනක ප්‍රදානයක්!

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සදහා සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන තුනක ආපදා සහන ප්‍රදානයක් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් නිල වශයෙන් කර තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, ආසියානු සංවර්ධන අරමුදල මෙම ප්‍රදානයන් අනුමත කර ඇත.

ඒ අනුව ලංකාවට ඩොලර් මිලියන තුනක ප්‍රදානයක් ලැබෙන අතර වියට්නාමයට සහ තායිලන්තය ඩොලර් මිලියන දෙක බැගින් ලබා දීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top