/ Oct 19, 2025

බියකරු අනාවරණයක් : ඒඩ්ස් රෝගීන් 6800ට නගී!

පසුගිය වසර අවසාන වන විට 6529ක්ව පැවැති මෙරට ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රමාණය මේ වසරේ පළමු කාර්තුව අවසන් වන විට 6800 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒඩ්ස් ආශ්‍රිත මරණ 10ක් සිදුව ඇති අතර වැඩිම රෝගීන් වන්නේ පිරිමි පුද්ගලයන්ය. එම සංඛ්‍යාව 5190කි. හෙළිදරව් වී ඇති සංඛ්‍යාව මෙය වන අතර හෙළි නොවූ තවත් පිරිසක් සමාජයේ සිටින බව සෞඛ්‍ය අංශ පවසයි. ලිංගික ඇසුර ආරක්ෂකාරී ක්‍රමවේදයන්ට අනුව සිදු කරන ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top