/ Jan 23, 2026

Breaking : උසස් පෙළ විභාගය කල් දැමේ

දිවයින පූරා පවතින දැඩි අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය අද (27) සහ හෙට (28) නොපැවැත්වෙන බව  දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින අවට නිර්මාණය වී තිබෙන අවපීඩන තත්වය නිසා මෑත කාලයේ වාර්තාවන වැඩිම වර්ෂාපතනය වාර්තා වෙමින් ඇති අතර මාර්ග අවහිරවීම් සහ ගංවතුර තත්වයන් වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top