/ Mar 10, 2026

අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට

මඩකලපුව, ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර, උහන පොලිස් ස්ථානයේ දී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

උහන පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ දී ඔහු සමග සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළකර උන් වහන්සේ එම පොලිස් ස්ථානය තුළ එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top