/ Mar 12, 2025

“Traveller Review Awards” වෙතින් සීගිරියට ඇගයීමක්

මෙම වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක් වූ නගර අතර පෙරමුණ ගැනීමට සමත් වී ඇත්තේ සීගිරියයි.

මිලියන 360කට අධික පිරිසක් නවාතැන් ඇතුළු විවිධ සංචාරක පහසුකම් ලබාගැනීම සඳහා පරිශීලනය කරන Booking.com වෙබ් අඩවිය මෙය අනාවරණය කර තිබුණේ සිය 13 වැනි “Traveller Review Awards” සම්මාන ප්‍රදානයට සමගාමීවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top