සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන හයේෂිකා ප්‍රනාන්දු නම් ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය සමඟ පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථය පැමිණීම ගැන විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග ඒ බව කියා සිටී.
මෙම ගුරුවරිය තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම සඳහා මෙම පොලිස් සම්පත් භාවිත කර තිබෙන බව අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.