/ May 09, 2025

පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා ගැන ජනපතිගෙන් නියෝගයක්!

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

ඒ, ජනාධිපතිවරයා විසින් සිදුකළ නියෝගයකට අනුවය.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසුවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top