/ Oct 18, 2025

සුවහසක් ක්‍රිකට් ලෝලීන්ට දුක්මුසු ආරංචියක්; මැතිව්ස් දැඩි තීරණයක් ගනී

ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

එළැඹෙන ජුනි මාසයේ දී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසු තමන් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top