/ Mar 14, 2025

රාජ්‍ය සේවයට තවත් 30000ක් බඳවා ගැනේ

රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු සඳහා රැකියා විරහිත උපාධිධාරීන් 30,000ක් බඳවා ගැනීමට මෙවර අයවැයෙන් තීරණය කර තිබේ.

ඒ සඳහා රුපියල් මිලියන දස දහසක් වෙන් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top