/ Apr 30, 2025

තහවුරු කරගන්න නැවත සත්ව සංගණනයක්: ඇමැති නාමල්

දෙවැනි අදියර යටතේ නැවතත් සත්ව සංගණනයක් සිදු කිරීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම හා පශු සම්පත් ඇමැති නාමල් කරුණාරත්න පවසයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යංශ අනුකමිටුවක් ඇති බවත් දෙවැනි අදියර යටතේ සත්ව සංගණනයක් පැවැත්වීමට නියමිත වුවද ඒ සඳහා නිශ්චිත දිනයක් මේ වනතෙක් තීරණය කර නැති බවත් අමාත්‍යවරයා කියා සිටී.

පළමු අදියරේ තොරතුරු මත පමණක් නොව තවදුරටත් තහවුරු කරගැනීමට අවශ්‍ය නිසා මෙවැන්නක් සිදු කරන බවයි ඔහු පවසන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top