/ Jun 16, 2025

තවත් ඩ්‍රීම් ලයිනර්යක් ආපසු හරවයි: දොසක් කියා බියක්!

හොංකොං සිට නවදිල්ලිය වෙත පියාසැරිය ඇරඹූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම් ලයිනර් යානාවක් නැවත හොංකොං වෙත හරවා පැමිණ තිබේ.

ඒ එහි තාක්ෂණික දෝෂයක් ඇතැයි ඇතිවුණු සැකයක් හේතුවෙනි. කෙසේ වෙතත් ආරක්ෂිත පියවරක් ලෙස නියමුවා විසින් මෙම තීරණය ගෙන තිබුණි.

ගුවන් යානය මේ වන විටත් පරීක්ෂාවට ලක් වෙමින් ඇත.

එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත්, ඩ්‍රීම් ලයිනර් 787-8 යානාවක් අනතුරට ලක්වී 241ක් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය 12 වැනි දා ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top