/ Dec 06, 2025

තවත් නාය යෑමක්!

තලවාකැලේ, තවලන්තැන්න මාර්ගය නාය ගොස් තිබේ.

තලවාකැලේ, තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගය කොත්මලේ පාලුවත්ත ප්‍රදේශය මීටර 100ක පමණ කොටසක් එලෙස නායයාමට ලක්ව ඇති අතර
ආපදාවේ ස්වභාවය අනුව සහන කණ්ඩායම් සඳහා කොත්මලේ ප්‍රදේශය වෙත ළඟා වීමට නොහැකි වී ඇති බව සඳහන්.

එමෙන්ම කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ නිවාස රැසක් නායයෑමේ අවදානමකට ලක්ව ඇති බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top