/ Apr 30, 2025

නලින්දගෙන් තවත් ලැයිස්තුවක් එළියට!

Another list from Nalinda is out!

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ සභාපතිවරුන් සම්බන්ධයෙන් ද විශේෂ හෙළිදරව්වක් කිරීමට තමන් සූදානමින් පසුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

නිවාස වන්දි ලබා ගැනීමේදී සිදු කර ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම හෙළිදරව්ව සිදු කරන බවයි ඔහු කියා සිටින්නේ. එම ලැයිස්තුව ඉදිරි දින කිහිපයකින් ජනතාව හමුවට ගෙන එන බව මැතිවරණ ජනහමුවක් අමතමින් ඇමැතිවරයා කියා සිටියේ ය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top