/ Sep 16, 2025

තවත් පොලිස් වෙඩි තැබීමක්!

Shooting in Boralesgamuwa: One dead!

අද (11) අලුයම 2.30ට පමණ කිරිබත්ගොඩ ගාල හන්දියේදී පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

යතුරුපැදියක් සමග සැකකටයුතු අයෙක් රැඳී සිටිනු දැක ඔහු පරීක්ෂා කිරීමට යෑමේදී ඔහු පළා යාමට උත්සාහ කළ බවත්, එහිදී වෙඩි තැබීම කළ බවත් වාර්තා වේ.

වැලිකඩ පොලිස් භාරයේ සිටි තරුණයෙකුගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කෙරුණේ නොබෝ දා ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top