කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බව අද (17) අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.
මහජන චීන සමූහාණ්ඩුවේ ආධාර ඇතිව නිවාස ඒකක 1,996 ක් ඉදිකරමින් පවතින අතර . ඉන් නිවාස ඒකක 108 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් මාධ්‍යවේදීන් සහ කලාකරුවන් වෙනුවෙන් කොට්ටාව, පලතුරුවත්ත ප්‍රදේශයෙන් වෙන් කර ඇත.