/ Feb 13, 2026

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ; හේතුව මෙන්න

එළඹෙන අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top