/ Feb 05, 2025

මෙරට විශාල ආයෝජනයකට අරාබිය සූදානම්!

මෙරට වරාය හා ගුවන් සේවා සඳහා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකාවේ එරට රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි පවසයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සමඟ පැවති හමුවේදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම, Port City හි නිර්මාණය කළ හැකි ගුවන් පර්යන්තයක් (City terminal) සඳහා ආයෝජනයට ද එහිදී එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top