/ Mar 02, 2026

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය ආවධානය යොමුකර තිබේ.

අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදියෙක් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමිනුයි ආමාත්‍යවරයා මේ බව පැවසුවේ.

පසුගිය 28 වැනිදා සිට හදිසි නීතිය බලාත්මක වීම අහෝසි වීම මත ලබන සතියේ නැවත එය දීර්ඝ කිරීමට අවධානය යොමුකර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top