/ Mar 13, 2025

අය-වැයෙන් බදු සහන දෙන්න බෑ: නි. ඇමැති චතුරංග

ONLINE TAX

මෙවර අයවැයෙන් කර්මාන්ත සඳහා වන බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නැතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%ක බදු ප්‍රතිශතයක් එකතු කර ගත යුතුව ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය වැඩිවන විට එම සහන නැවත එම කාර්මාන්තවල නිෂ්පාදනවලට දීමට හැකියාවක් පවතින බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top