/ Dec 06, 2025

අයහපත් කාලගුණය : 11 අතුරුදන් : බසයක් ගසාගෙන යයි , මගීන් බේරා ගැනේ

පවතින් අධික වර්ෂාව නිසා පස් කඳු කඩා වැටීම් හේතුවෙන් බදුල්ල මඩොල්සිම, ගලඋඩ සහ කහටරුප්ප යන පෙදෙස්වලදී පුද්ගලයන් 11ක් අතුරුදන් වී ඇති බවත් දෙදෙනෙක් මරුමුවට පත්ව ඇති බවත් වාර්තා වේ.

මොනරාගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා ඇති වී තිබේ. මාර්ගයේ ගමන් කළ බස් රථයක් ජල පහරකට හසුවේ. මගීන් 23 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top