ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර ට එරෙහිව විපක්ෂය විසින් අත්සන් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව(12දා) දිනයේදී භාරදීමට නියමිතය.
නමුත් එය අද දිනයේ භාරදීමට නියමිත වුවද කතානායකවරයා කොළඹ නොසිටීම නිසා එය හෙට දක්වා කල් ගොස් ඇත.