/ Feb 13, 2026

බලන්ගොඩ පාසලක ඛේදවාචකයක් ; සිසුවෙකු මරුට – 17ක් රෝහලේ

බලංගොඩ රජවක විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

පොලිසිය පවසන්නේ එම අනතුරින් තවත් සිසුන් 17 දෙනෙකුට තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top