/ Jun 18, 2025

ජනතාවට වධ දුන් නීතිවිරෝධී යකඩ හීන 16කට වැඩ වරදී!

නීතිවිරෝධී ලෙස කොටස් ආනයනය කර එකලස් කළ බවට සැක කෙරෙන රුපියල් කොට් 3කට ආසන්න වටිනා අධිබල යතුරුපැදි 4ක් සහ තවත් යතුරු පැදි 16ක් සමඟ තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලිසිය ක්‍රියාකර තිබේ.

වෙසක් සිරි නැරඹීමට යමින් සිටි මහජනතාවට සේම අනෙකු වාහනවලටද පීඩාවක් වෙමින් අධික ලෙස ශබ්ද නගමින් අනතුරුදායක ලෙස මෙම යතුරුපැදි ධාවනය කර ඇති බවයි සඳහන් වන්නේ.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top