/ May 30, 2025

ලංකා බැංකු සේවකයෝ දැඩි තීරණයක් ගනී

අද (29) පස්වරු 12.30න් පසු ලංකා බැංකු ශාඛා පද්ධතිය වසාදමා සියලු‍ ගනුදෙනුවලින් ඉවත්වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබේ.

ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට එරෙහිව ලංකා බැංකු සේවකයෝ එම තීරණය ගෙන ඇත.

සිය ඉල්ලීම්වලට නිසි විසඳුමක් නොලැබුණහොත් ලබන 06 වැනිදා සංකේත වර්ජනයකට අවතීර්ණ වන බවයි එම සංගමය නිවේදනය කර ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top