ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින් සිරකරුවන් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ වී තිබේ.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසන්නේ අධිකරණ අමාත්‍යංශ ලේකම්වරියගෙන් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යංශය යටතේ පවතින ආයතනයක් බැවින් මෙහිදී එයට යම් වගකීමක් පැවරෙන බවයි ඇමැතිවරයා පවසන්නේ.