2026 අයවැයට අනුකූලව ජාතික සංවර්ධන ඉලක්කවල කාර්යක්ෂමතාව කඩිනම් කිරීම සහ වැඩිදියුණු කිරීම අරමුණු කරගත් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, නව අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද (10) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.