/ Jun 09, 2025

Breaking; බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්!

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබේ.

අද (09) දිනයේ අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේ එම තීරණය ගත් බව සඳහන්.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top