/ Jan 23, 2026

BREAKING – ඉන්ධන මිල ඉහළට!

ඉන්ධන මිල සූත්‍රය අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට මිල සංශෝධනයක් සිදු වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින්  ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 305කි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185කි.

ඔක්ටේන් 95 පෙට්‍රල්  සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇත. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top