මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව අද සිදු කිරීමට නියමිත ඉන්ධන ගාස්තු සංශෝධනය සම්බන්ධව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ මෙවර මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි.
ලෝක වෙළෙඳපොලේ මිල අනුව මෙරට මාසිකව ඉන්ධන මිල සූත්‍රයක් අනුව තීරණය කිරීම ක්‍රියාත්මක වේ.