/ Aug 02, 2025

BREAKING : ඩෑන් මැරුණු බව පොලිසිය නැවත කියයි!

BREAKING: Police reiterate that Dan is dead!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් සහ මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙක් වන ඩෑන් ප්‍රියසාද් නමැත්තා මියගොස් ඇති බවට අද (23) උදෑසන පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ.

වැල්ලම්පිටිය මහල් නිවාසයක 6 වැනි තට්ටුවේ සාදයක සිටි ප්‍රියසාද්ට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදු කළ බව සඳහන්.

මරණයට පත්වන අවස්ථාව වන විට ඔහු නඩු කිහිපයක සැකකරුවෙකු ව සිටියේ ය.

පළමුව ඊයේ රාත්‍රී ඔහු වෙඩි තැබීමකින් මිය ගිය බවට පොලිසිය නිවේදනයක් නිකුත් කළද මධ්‍යම රාත්‍රියේදී එසේ නොවෙතැයි නැවත නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. අද දින නිවේදනය පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top