ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළවය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (30) මෙම නියෝගය ලබා දුන්නේ ය.