/ Mar 10, 2026

Breaking : වැලිගම ප්‍රා. සභාපතිට සභාවටම ඇවිත් වෙඩි තියලා!

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සජබ ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

ඔහු ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top