/ Mar 14, 2025

2025 අය-වැය විවාදයට දින දෙයි

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම 2025 පෙබරවාරි 17 වැනි සඳුදා පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව අයවැය විවාදය 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි පාර්ලිමේන්තු නිවේදනයේ දැක්වෙන්නේ. .

මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2025 ජනවාරි 09 වැනි දින පළමු කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top