/ Dec 29, 2025

ව්‍යාජ පුවත් ගන අහන්න වරප්‍රසාද කමිටුවට කැඳවන්න – මන්ත්‍රී වරප්‍රසාද ප්‍රශ්නයක් නගයි!

බලංගොඩ ප්‍රදේශයේ තමාට අයත් ගංජා හේනක් වැටලූ බවට සාවද්‍ය පුවතක් ප්‍රචාරය කිරීම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන තමාගේ වරප්‍රසාද කඩවී ඇති බව ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මේ ව්‍යජ පුවත ප්‍රචාරය කිරීමට සම්බන්ධවූ සියලු දෙනා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසයි ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top