/ Jul 23, 2025

ලංවිම අද ලෙඩ වේද?

යෝජිත විදුලි බල පණත හකුළාගන්නා තෙක් අඛණ්ඩව සටන්වැදීමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි.

ඊයේ (21) ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර හෙට ආරම්භ කරන බවයි

අසනීප නිවාඩු වාර්තාකරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28ක නියෝජිතයින් අද විරෝධතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බවද  ඒ අතර වාර්තා වේ.

2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පණත සංශෝධන සහිතව යළිත් සම්මත කරගැනීමට වත්මන් ආණ්ඩුවේ සූදානමක් ඇති බව ලංවිම වෘත්තීය සමිති කියා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top