/ Jul 07, 2025

පිටින් කන්න ගිය චන්ද්‍රසේනගේ බලාපොරොත්තු කඩ වේ

බඩ ඉරිඟු බීජ බෙදා හැරීමකදී රජයට රුපියල් කෝටි ගණනක් පාඩු කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන විසින් බන්ධනාගාරයෙන් පිටත ආහාර ලබා ගැනීමට බන්ධනාගාර බලධාරීන් වෙතින් කර තිබු ඉල්ලීමක් ඔවුන් ප්‍රතික්ෂේප කර දමා තිබේ.

බන්ධනාගාර බලධාරීන් පවසා ඇත්තේ, ලබා දෙන ආහාර ඉතා හොඳ තත්වයේ ඇති බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top