/ Oct 19, 2025

සයිබරයෙන් ලිංගික අතවරයට ලක් වන දරුවන් ගැන හෙළිවෙයි!

2024 සහ 2025 වසරවල මෙරට වයස අවුරුදු 18ට අඩු දරුවන් 43 දෙනෙකු සයිබර් අවකාශය තුළ ලිංගික අතවරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

මෙය පසුගිය වසරට සාපේක්ෂව 50%ක වැඩිවීමක් බවයි පැවසෙන්නේ.

ඒ අතර, 2024 වසරේදී දරුවන් 282 ක් ද 2025 වසරේදී දරුවන් 206 දෙනෙකුද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය වාර්තා කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top