/ Nov 13, 2025

චීනයේ Shenzhou-21 අභ්‍යාවකාශ යානය හෙට උඩු ගුවනට!

Shenzhou-21 ගගනගාමීන් සහිත අභ්‍යාවකාශ යානය සැලසුම් කර ඇති ආකාරයට බෙයිජිං වේලාවෙන් හෙට (31) රාත්‍රී 11:44ට නිකුත් ‍කෙරෙන බව චීන අභ්‍යාවකාශ ඒජන්සිය පවසයි.

එය ජියුචුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නිකුත් කිරීමට නියමිතයි.

චීන ගගනගාමීන් වන Zhang Lu, Wu Fei සහ Zhang Hongzhang එම ගමනට එක්වන අතර Zhang Lu මහතා යානයේ අණදෙණ නිලධාරියා ලෙසට ක්‍රියා කරන බව එම ඒජන්සිය දැනුම් දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top