ජනපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් සිදු කරන ලදැයි කියන සිද්ධියකට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනපති රනිල්ගේ වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ තුසිත හල්ඔලුවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇත.
ඊට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත පළ වේ.
