බොහෝ දෙනා උනන්දුවෙන් බලා සිටින කොළඹ මහනගර සභාවට පුරපතිවරයෙකු තෝරා ගන්නා රහස් ඡන්දය ඇරඹී තිබේ.
ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් එහි අද (16) උදෑසන උණුසුම්කාරී තත්වයක් හටගත්තේය. කෙසේ වෙතත් පුරපති පත් කරනු සඳහා රහස් ඡන්දය මේ වන විට පැවැත්වේ.