/ Jun 16, 2025

කොළඹ මහනගර සභාවේ උණුසුම් තත්වයක්

කිසිම පක්ෂයකට බහුතර බලයක් ලබා ගත නොහැකි වූ කොළඹ මහනගර සභාව අද (16) සිය පුරපති තෝරා ගැනීමට රැස් විය.

කෙසේ වෙතත් මේ වන තුරු ඡන්දය පැවැත්වීම ආරම්භ කර නැත. සභිකයන් නොසන්සුන් ලෙස හැසිරෙමින් ඡන්දය රහස් හෝ විවෘත ලෙස පැවැත්වීම අරභයා වාද විවාද කරමින් සිටින අතර මේ දක්වා කොමසාරිස්වරියට ඡන්දය පැවැත්විය නොහැකි වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top