/ Jun 16, 2025

කොළඹ පුරපති සටන: දිලිත්ගේ සහය කාටද කියයි

තීරණාත්මක කොළඹ මහනගර සභාවේ පුරපති සටන අද (16) පැවැත්වේ. දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් සර්ව ජන බලය පක්ෂයේ සහය විපක්ෂ අපේක්ෂකයා වන සමගි ජනබලවේගයේ සාරුක් වෙත ලබා දීමට තීරණය කර ඇත.

දිලිත් සිය x ගිණුමේ මේ බව සඳහන් කර තිබේ. කොළඹ මහ නගර සභාව වෙනුවෙන් සර්ව ජන බලය පක්ෂයේ සභිකයන් 2ක් පත්ව සිටී.

තව සුළු වේලාවකින් ඡන්ද විමසීම ආරම්භ වනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top