/ Aug 03, 2025

අපරාධ කල්ලි සමඟ සම්බන්ධ දේශපාලඥයින් ගැන ආරක්ෂක ඇමතිගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, විපක්ෂයේ දේශපාලඥයින් සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේ දී ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කර තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් හිටපු ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය දේශපාලඥයින් ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම 10ක් සමඟ සෘජු සම්බන්ධතා පවත්වන බවයි.

ඒ, පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී ඇති බව ද අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top