/ Jun 20, 2025

අධිකරණය රාජාංගනේ හිමිට අවසන් අවස්ථාව ලබා දෙයි

ඇප කොන්දේසි කඩකර ඇති බවට පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණුවලින් තහවුරු වුවත් සමාජගත වීම සඳහා තවත් එක් අවස්ථාවක් ලබා දෙන බවත් නැවත අසභ්‍ය සහ අශෝභන වචන භාවිතා කරමින් වීඩියෝ නිකුත් කරන්නේ නම් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බවත් කොටුව මහේස්ත්‍රාත්වරිය රාජාංගනයේ සද්ධාරතන හිමිට අවවාද කර තිබේ.

මාස දෙකක අධීක්ෂණ කාලයක් ලබා දෙන බව කී අධිකරණය, එම කාලය තුල දී හැසිරීම ගැන වාර්තාවක් ලබා දෙන ලෙස රහස් පොලිසියට නියෝග කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top