/ Jun 18, 2025

මර්වින්ට – චාමරට ලැබුණු අධිකරණ නියෝග!

Court orders received by Mervin and Chamara!

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් හොර ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙක් මේ මස 19 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (5) නියෝග කරනු ලැබීය.

ඒ අතර රජයේ මුදල් මිලියන 23ක ප්‍රමාණයක් පාඩු සිදුකිරීම සහ මිලියනයක මුදලක් අයථා පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ද මේ මස 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top