රට පුරා විදුලිය බිඳවැටීම් 12000ක් සිදුව ඇති බවත් ජනපතිවරයාගේ නල්ලච්චියේ නිවසටද විදුලිය නොමැති වූ බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසේකර ජයසේකර පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව ඇමතූ ඔහු, “ජනාධිපතිගෙ නල්ලච්චිය ගෙදරත් ඊයේ විදුලිය තිබුණේ නෑ.මේ ප්‍රශ්න වලට ස්ථාවර විසඳුමක් ආණ්ඩුවට නෑ.විදුලි වර්ජනය අඛණ්ඩම ඉදිරියට ගෙනයන බව ඔවුන් දන්වා තිබෙනවා.මේවා විසඳන්න පුළුවන් ප්‍රශ්න” යනුවෙන් කියා සිටියේය.





