/ Jan 23, 2026

බදුල්ලේ නායේ යෑම් වලින් මිය ගිය ගණන 11 දක්වා වැඩි වෙයි!

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් එකොලොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

තවත් හත් දෙනෙකු අතුරුදහන් අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වූ බව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන පවසා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top