/ Jul 29, 2025

ප්‍රවේසමෙන්: ඩෙංගු – චිකුන්ගුන්යා පැතිරීම ඉහළට!

ඩෙංගු සහ චිකුන්ගුන්යා සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි කියා සිටී.

පවතින තත්වය අනුව මෙම වසරේ වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් සිදුවිය හැකි බව පැවසේ.

උණ තත්වය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපමාව යොමුවන ලෙස අමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top