/ Jun 21, 2025

ඇප නියෝග කඩලා : දේශබන්දුව නැවත කැඳවයි!

Deshabandu tells the committee about the Weligama incident

අධිකරණයෙන් ඇප ලබා පිටව යෑමේදී අධිකරණ නියෝග කඩ වෙන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ඔහුව අධිකරණ භූමියෙන් පිටතට රැගෙන යෑමට මෝටර් රථය ගෙනා එහි හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත්තේ මෙම කරුණු දක්වා නීතිපතිවරයා විසින් අද (21) අධිකරණයට ඉදිරිපත් කළ මෝසමකට අනුවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top