/ Jun 01, 2025

දේශබන්දු විමර්ශන කමිටුවට කැඳවන්නේ අදයි!

Will Deshabandu be granted bail?

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ බලය අනිසි ලෙස යොදා ගැනීම ගැන විමර්ශනය කිරීමට පත් කළ කමිටුව අද (19) සිට සිය කටයුතු ඇරඹීමට නියමිතව ඇත.

පසුගිය සතියේ රැස්ව මූලික විමර්ශන සිදුකර ඇති කමිටුව අද දින තමන් හමුවේ පෙනී සිටින ලෙස පොලිස්පතිවරයා වෙත දන්වා ඇත.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පළමුවරට මෙම කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත ය. කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුතුව ක්‍රියාත්මක වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top